Colombo Today Local News

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

ඒකාබද්ධ විපක්ෂය විසින් ගාලුමුවදොර පිටියේ පැවැත්වූ මැයි රැලිය කියන තරම් සාර්ථක එකක් නොවූ බවත්, ඡායාරූප වලින් පෙන්වූ තරම් සෙනගක් එයට සහභාගී නොවූ බවත් සමාජසේවා ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

එයට සහභාගී වූ සුළු පිරිසද නැවත පැමිණියේ කළකිරීමෙන් බවත් පක්ෂයක් ලෙස නැවත එකතු විය යුතුය යන ස්ථාවරයේ ඔවුන් සිටින බවත්, එම තත්ත්වය ශ්‍රීලනිපයට සුබදායක බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රට අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය ශක්තිමත් වීම අතවශ්‍ය කරුණක් බවද ඇමතිවරයා අවධාරණය කළේය.

Related posts

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

Admin

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin