Colombo Today Local News

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

මාධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක මහත්මිය මහනුවර මහ විහාරයකදී ප්‍රබල ඇමතිවරයෙකුගේ මූණටම බැණ වැදී ඇතැයි පැවසේ.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් ද වන එම ඇමතිවරයා අලුත් අවුරුද්දෙන් පසු මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ එම එක් විහාරස්ථානයක සිටි ආණ්ඩුකාරවරිය සමග ඇතිවූ මත ගැටුමක් දුරදිග යෑම හේතුවෙන් මෙලෙස බැණ වැදී ඇත.

අතින් පයින්ද ගුටි අනින්නට හිතෙන බව ආණ්ඩුකාරවරිය පවසද්දී එජාප ජාතික ලයිස්තුවෙන් ආ ප‍්‍රබල ඇමතිවරයා සිය වාහනයට නැගී ආපසු යන්නට ගොස් තිබේ.

Related posts

අගමැතිගේ යෝජනාව ජනපති ස්ථීර කරයි.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

colombotoday

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin