Colombo Today Local News

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

ලබන 10 වැනිදා නියමිත ජපාන සහ වියට්නාම් සංචාරයට පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

අගමැතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ යෝජිත ඉන්දු – ලංකා (ETCA) ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් කටයුතු සාකච්චා කිරීම සදහාය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු මැති ඇමැතිවරු හමුවී ගිවිසුම සම්බන්ධයෙන් සියලූ කටයුතු සකස් කිරීමට නියමිත බවද සදහන්ය.

Related posts

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ පුද්ගලික අනුග්‍රහයෙන් කල්මුණේ රණව්රු දරුවකුට ලැප්ටොප් යන්ත්‍රයක්

colombotoday

සම්පායෝට ඇප

colombotoday