Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්ඩංගුවට ගෙන රඳවා සිටි සිරකරුවන් 9 දෙනකු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක මහතා සදහන් කන්නේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයෙකුට ඊයේ අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.

මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.

අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin