Colombo Today Local NewsWorld

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය.

එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන් වෙයි.

Related posts

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

colombotoday