Colombo Today Local News

මිලින්ද මොරගොඩ නවදිල්ලි නුවරදී ඉන්දීය තෙල් ඇමැති හමු වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ ඛනිජ තෙල්,ස්වභාවික වායු,නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා සමග හමුවක් නවදිල්ලි නුවර නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයට අදාළ හදිසි කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇතැයි පැවැසෙයි.එම හමුවේදී මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී තිබෙන දුෂ්කරතා මෙන්ම ඉන්ධන ලබාගැනීමේදී සහ බෙදා හැරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග සම්බධයෙන් පූරි මහතා දැනුවත් කළේය.

Related posts

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

Admin

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

Admin

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday