World

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග නුවර මීට සුළු වේලාවකට පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශාන්ත පීටර්ස්බර් නුවර උමං දුම්රියපොළක බෝම්බ දෙකක් පිපිරී ඇති අතර, පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද්දේ රුසියාවේ දෙවන ලොකුම නගරයටයි. රුසියානු ජනාධිපති ව්ලඩ්මීර් පුටින් අද උදෑසන St. Petersburg නුවර සිට ඇති අතර ඔහු ඉලක්ක කොට ප්‍රහාරය් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

[fbvideo link=”https://www.facebook.com/RTnews/videos/10155395843984411/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

colombotoday

කොවිඩ් එන්නත ලබා ගත් පසු ඔබෙත් ඔසප් චක්‍රයේ වෙනසක් උනාද? නව අධ්‍යයන කිහිපයකින් තහවුරු වූ දේ මෙන්න

colombotoday

තබ්ලික් ජමාත් 35ක කණ්ඩායමක 27 දෙනෙකුට කොරෝනා. පොලිස් නිලධාරියෙකුට පිහියෙන් පහරදී පැන යන්නත් තැත් කරලා.

colombotoday

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

colombotoday