Colombo Today Local News

ජේ.ආර්. පුත්, STF නිර්මාතෘ රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වේ. මිය යන විට 80 වන වියේ පසු වූ හෙතෙම ජීවිතයේ අවසාන භාගයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Related posts

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ තීරණයට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ විරෝධය…

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය එජාපයෙන් ගිලිහෙනවා. මනෝ ගනේෂන් කියයි

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday