Colombo Today Local News

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

ලෝකයේ විශාලතම වාහන ප‍්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘Hoegh Trigger’ නෞකාව මාගම්පුර වරායට පැමිණ තිබේ.

තට්ටු 14ක් සහිත මෙම නෞකාව මගින් වරකට මෝටර් රථ 8500ක් ප‍්‍රවාහනය කිරීමට හැකිය.

නෝර්වේ රාජ්‍යයේ සමාගමක් මෙහි අයිතිය දරයි.

Related posts

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

Admin

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin

මහර කැරැල්ල – මියගිය රැඳවියන් ගණන 11දක්වා ඉහළට

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin