Colombo Today Local News

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

ඩොලර් හිඟවීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Related posts

තියුණු ආයුධවලින් පහරදී අඹු – සැමි යුවළක් මරා දාලා

colombotoday

නිරෝධායන නීති ඉගැන්වීමට ගිය එජාප ප්‍රා.මන්ත්‍රීට ගුටි පුජාවක් දීලා

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday