Colombo Today Local News

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමිනි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක බවයි.

මේ අතර තැපැල් නිලධාරී කාර්යමණ්ඩලයේ නිවාඩු සියල්ල අවලංගු කළ බව දැනුම් දෙමින් තැපැල්පතිවරයා නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Related posts

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

colombotoday

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ ආරඹා නැති කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරිමට නීතිමය හැකියාවන් පවතී දැයි සොයා බලන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin