Colombo Today Local News

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළාය.

ඒ,අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකිනුයි.

එම නඩු අද (30)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බව දන්වා සිිටියේය.

එහිදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නඩු අටකින් සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස නියෝග කළාය.

Related posts

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

පාවාදෙන්නන් අපට එපා ! රැස්වීමට ආ ශ්‍රීලනිප ඇමතිවරුන්ට හූ වරුසාවක්.. චන්ද්‍රිකා අපසු හැරී යයි

colombotoday

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday