Colombo Today Local News

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මොටර් රථය වෙළෙක දමා පළාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝ 2ක් පොලිස් බාරයට ගෙන ඇත.

කැස්බෑවේ සිට කෝරළඉම දෙසට පැමිණෙන මෝටර් රථය නවතන ලෙස සංඥා කළත් එය නොනවත්වා ධාවන කර ඇති අතර එම මෝටර් රථය පිටුපස පොලිසිය හඹා යද්දී මෝටර් රථය වෙල් යායකට පෙරළි ඇත. වෙළ මැදින් මීටර් 200ක් ධාවනය කර එය නැවති ඇති අතර සැකකරු පැන ගිය බව පොලිසිය කියයි.

Related posts

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා රිමාන්ඩ්

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday