Colombo Today Local News

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

පිළිකා රෝගීන් සදහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ඖෂධයක් මෙරටට ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පෙරේදා (20) ජාතික රූපවාහිනියේ පැවිති ඇත්ත නැත්ත සජීව වැඩසටහනේදී අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා විසින් මෙම හෙළිදරව්ව කර සිටි අතර ඔහු සදහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වංචා සහගත ක්‍රියාවට හවුල් වී ඇති බවට සැක මතුවන බවයි.

ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාළ කරුණු ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/1107699489342222/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

විනිසුරුට වෙඩි තැබුවාට විරෝධය.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ.. උතුරේ බස් ධාවනය නවතී..

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday