Colombo Today Local News

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 33 ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

තුවාල ලැබූ පුද්ගලයා තවත් කාන්තාවක් සමඟ ත්‍රී රෝද රථයකින් ගමගේ වත්තට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

තැළෙන,පොඩිවෙන,දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් ටිකක් හිතපල්ලා – ඥානසාර හිමි

colombotoday

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

Admin

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin