Colombo Today Local News

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

වී. මනිවන්නන් මහතාව යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබේ.

ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.

යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා පසුගිය දා එම ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ, එම මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් වූ බැවිණි.

Related posts

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday