ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබෙනවා.
දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් මෙම පක්ෂය නම්කර ඇති අතර ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් පවසයි.