Colombo Today Local News

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමර්ශනය සඳහා මෙලෙස කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Related posts

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

මා පැමිණියේ බහු ජාතික, බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්වීපයෙන් – අගමැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අමතයි

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday