Colombo Today Local News

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

හෙට (01) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

එමෙන්ම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පවසයි.

මේ හේතුවෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

හෙට (01)දින විදුලි කප්පාදුව සිදුකරන කාලසටහන මෙතැනින් බලන්න

විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ කාල සටහන සඳහා පිවිසෙන්න 

Related posts

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

colombotoday

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday