Colombo Today Local News

“කසාවතට ගල් ගැසූ නරුමයන් පන්නනු“ – හම්බන්තොට රත්වෙයි.. විරෝධතා යළි ඇරඹෙයි

පෙරේදා (7) හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප්‍රදේශවාසීන් හා භික්ෂූන් වහන්සේලාට පිට පළාත්වලින් ගෙන්වන ලද මැරුයින් ලවා පහරදීමට විරෝධය පළකරමින් වීරවිල ප්‍රදේශයේදී විරෝධතාවක් ආරම්භ විය.

මෙම විරෝධතාවය සදහා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටින අතර එදින එජාප මන්ත‍්‍රීනී සුජීවා සමරසිංහ විසින් භික්‍ෂුන් වහන්සේලාට පහර දුන්නේ යයිද ඔවුන් පවසති.


Related posts

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin