Colombo Today Local News

‘අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි’ – ශ්‍රීලනිපය නැවතත් කියයි

arjun232මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දඬුකදේ ගැසිය යුතුම බව ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොළඹදී පැවති ශ්‍රී ලනිප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල පලවන පුවත් වලින් 80% අසත්‍ය බවත් මෙම තත්වය වලක්වා ගැනීමට හැකි ඉක්මනින් පියවරක් ගතයුතු බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

Related posts

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday