Colombo Today Local News

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

2359232566

මහා පරිමාණ සහල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමේ රහස් සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

මේ වන විටත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් තිබියදීයි මෙම සහල් තොගය ගෙන්වීමට සූදානම් වන්නේ.

වී අලෙවි මණ්ඩලයේ වී තොග සත්ව ආහාරයට ලබා දී අදාළ සහල් තොගය ගෙන්වීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

මීට පෙරද වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග පරණ වී යැයි පවසමින් ඒවා සත්ව ආහාරයට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

රුසියාව මෙරට තේ තහනම් කළේ, ලංකාවේ ඇස්බැස්ටස් තහනම නිසා බව රජය නිළ වශයෙන් පිළිගනී !

colombotoday