World

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

බ්‍රිතාන්‍යයෙන් මෑතකදී හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබේ.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ලන්ඩනයේ සංචාරයක නිරතව සිට දෙසැම්බර් 19 වනදා එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවය.

ඔහුට රෝග ලක්ෂණ නොමැති බවද දැනට එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

colombotoday

ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

Admin