Colombo Today Local News

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

ghyt123ශ්‍රී ලංකාව උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස ඇමරිකාවට වැදගත් බවට මෙරටට පැමිණි ඇමරිකානු නාවික අද්මිරාල් හැරී බී. හැරිස්‌ බරපතළ ප්‍රකාශයක්‌ කර ඇත.

තරු හතරේ හමුදා නිලධාරියකු ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාවට පටහැනි ලෙස මෙවන් ප්‍රකාශයක්‌ කළ මුල් වතාව මෙයයි.

කොළඹ පැවැති ගාලු කතිකාව සමුළුව අමතමින් ඔහු මේ බව පවසා ඇත.

ඇමරිකානු ශාන්තිකර හමුදා මූලස්‌ථානයේ ප්‍රධානියකු ලෙස අද්මිරාල් හැරී බී හැරිස්‌ කටයුතු කරයි.

අද්මිරාල් හැරිස්‌ගේ මේ කළ ප්‍රකාශය ගැන රජය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. එහෙත් විශ්‍රාමික නාවික හමුදා ප්‍රධානියකු පැවසුවේ අද්මිරාල්ගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමක්‌ බවකි.

දිවයින

Related posts

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday