Colombo Today Local News

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

23598

අලුත් අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මේවනවිට සාකච්ඡා ආරම්භවී ඇතිබව දේශපාලනයේ තිරය පිටුපස කතාබහට ලක්වෙමින් පවතී. මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව දෙසැම්බරයේදී යම් තීරණාත්මක දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවටද අදහස් ඵලවෙමින් පවතී.

මේ සම්බංධයෙන් ඉඟියක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැවැති ජනහමුවක් අමතමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා විසින් සිදුකර තිබිණ. මේ වන විටත් ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් මේ සාකච්චා සමග සම්බන්ද වී සිටින බවත් නියමිත වේලාව පැමිණි වහාම එම පිරිස සුදුසු පියවර ගනු ඇතැයිද ඔහු එහිදී සදහන් කළේය.

Related posts

නෙවිල්ගේ රෝහල රජයට.. SAITM සිසුන් රජයේ රෝහලට – රජයේ ස්ථාවරය මෙන්න

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday