Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බව ය.

Related posts

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

පස් පොඩ්ඩාට ගම්පහ අධිකරණය අසල වෙඩි තබයි – 4කට තුවාල

colombotoday