Uncategorized

ජනපති පදවි ප්‍රාප්තියට බර වියදම්, ලොකු උත්සව නැතිලු.. සරලව සමරන්න ජනපති තීරණය කරයි

mithrepala-sirisena-022017 ජනවාරි 08 දිනට යෙදෙන සිය පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

එදිනට 2017 අයවැය යෝජනා යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යාපෘති ආරම්භ කිරීම හා මහජනතාවට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිඵල අත්කර දිය හැකි සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම මෙයට සමගාමීව සිදු කරන‍ ලෙසත් සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

Related posts

රනිල්ගේ ‘ලිච්ඡවී‘ ක්‍රමයට ITNහි මිනිස් බිල්ලක් හෝ ලේ සෙලවීමේ අවදානමක්…

colombotoday

පාර්ලිමේන්තුව විසරවිමෙන් කැළඹෙයි. එජාප නායකයන් අතර විශේෂ සාකච්චාවක්

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

colombotoday

දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයි

Admin

Novelty purses, pocketbooks, handbags are fashion trend

colombotoday