Colombo Today Local News

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අම්බලන්තොට, මැල්කොණිය ගම්මානය හා පූජාපිටිය, පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්විමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, අද උදෑසන 6.00 සිට එම ප්‍රදේශ හුදකලා කර ඇති බවයි.

Related posts

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

වව්නියාව රණවිරු ගමට පැන්න කොටි පිස්තෝල කල්ලියේ සින්නවන් අත්අඩංගුවට !

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin