Colombo Today Local News

(Video) හිලරිගේ පරාජයෙන් ජනපති මෛත්‍රීගේ බලාපොරොත්තුවක් සුන් වී යයි

hy22

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශ්වාසයෙන් කරන ලද පුරෝකථනයක්, අනපේක්ෂිත අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම නිසා වැරදී ගියේය.

පසුගිය ජූලි 28 දා උත්සව සභාවක් අමතමින් ජනපති මෛත්‍රී කියා සිටියේ හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි. ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි‍්‍රතාන්‍ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

මියන්මාරයට හිසරදයක් වූ රෝහින්ග්‍යා යනු කවුද?

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday