Colombo Today Local NewsUncategorized

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබාගැනීමට රජයේ අවධානය යොමු තිබේ.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් පවතින අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය මීට පෙර රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබීය.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහාවන කොන්දේසි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

නියෝගය පිළිපැදීමට බැඳීම් නැහැ – අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක්

Admin

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday