Colombo Today Local News

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර අද පස්වරු 3.00ට පමණ දුම්රියක් පිළි පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ධාවනය කරමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇති බව ද මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.

Related posts

මා ගෙදර යන්නේ සියලුම දූෂිත දේශපාලකයන් හිරේ දමා, ඔවුන් අවීචි මහා නරකාදියට ගිය දාටයි – ජනපති

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

පොලිස්පතිට පුද්ගලික මාධ්‍ය තිත්ත වෙයි.. පොලිස්පති අහලකටවත් මින් පසු ගෙන්වා නොගනී

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday