Colombo Today Local News

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු අද(24)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
ඒ, කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයට අයත් යානයකිනි.

කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව එලෙස පිටුවහල් කර ඇත.

පැමිණි පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බව ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ ය.

Related posts

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin