Colombo Today Local News

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Related posts

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Admin

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි පුරවසිභාවයන් තුනක් තිබ්බත් කමක් නෑ

colombotoday