Colombo Today Local News

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (06)දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

විවාදය හෙට (07) හා අනිද්දා (08) යන දෙදින ද පැවැත්වෙනු ඇති.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ සමගි ජන බලවේගය විසිනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.

Related posts

දුම්වැටියක මිල ඉහළට

colombotoday

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

colombotoday

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday