Colombo Today Local News

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබේ.

ඊයේ (25) පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ, ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති බවයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරයි.

ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැත.

Related posts

“කුමන භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි දන්නේ නැ.. අඩු කරන්නෙ මෙහෙමයි කියලා දන්න කෙනෙක් ඉන්නව නම් මාව හම්බුවෙන්න”

colombotoday

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

මේක හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක් – අර්ජුන රණතුංග කියයි

colombotoday

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

colombotoday