Colombo Today Local News

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

කන්තලේ වැව් රක්ෂිතයේ ඇති දිය පොත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

මොවුන් කිසියම් රාජකාරියක් සඳහා ඊයේ (20)දින රක්ෂිතයට දෙසට ගමන් කරමින් සිටියදී අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය සඳහන්කරයි.

කන්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

Admin

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday