Colombo Today Local News

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-9-21 දින සිට 2024-1-21 දක්වා මාස 4 ක කාල සීමාවක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ නැව් තොග හතරක් මිලදී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැදවා ඇත.

ඒ සඳහා සමාගම් හතරක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.

Related posts

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin