Colombo Today Local News

බිරිඳට කඩුවකින් කෙටු එස් ටී එෆ් කොස්තාපල්ට වැඩ තහනම්

ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සිය බිරිඳට කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක්කර බව පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇති වූ ආවුලකින් පසු මෙම කොස්තාපල්වරයා ඇයට කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ විශේෂ කාර්යාංශයේ ගාල්ල ඒකකයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.

Related posts

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

colombotoday

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday