වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය, අක්කර 50,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.
උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.