Colombo Today Local News

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලැබූ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ පදිංචිඩබ්ලිවු.පී. විතාන ආරච්චි නමැති (24) හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුවා බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ කාමරයක රැඳී සිට ඇති අතර ඊයේ (17) රාත්‍රි ඔහු සමඟ නේවාසිකාගාරයෙන් බැහැරට ගොස් රාත්‍රී එකට පමණ යළි කාමරයට පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතැයිද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

colombotoday