Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.

වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.

මෙම පුද්ගලයා ජල නල එලන කොන්ත්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි.

එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday