Colombo Today Local News

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

හිටපු ඇමැති පාඨලී චම්පික සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සගයන් එක්ක සමාජ මාධ්‍ය තුළ සිය අණසක පතුරුවා ලීමට කළ තවත් කූට වැඩපිළිවෙලක් හෙළිවෙයි.

එනම් port city ව්‍යාපෘතිය හරහා සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු වලට බව පවසා ව්‍යාපෘති යෝජනාවක් ලබාදෙමින් රජයේ මුදල් විශාල වශයෙන් ගසා කෑමකට ලක් කොට තිබෙනවා.

මේ ආකාරයේ බොරු ව්‍යාපෘති යෝජනාවන් හරහා මෙරට මහජනතාවගේ බදු මුදලින් එක්රැස් වන මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් රටට මෙන්ම මහජනතාවටත් විනකළ පාඨලී චම්පික තවදුරටත් මෙවැනිම කූට ව්‍යාපාර වල නිරත වෙමින් සිටිනවා.

සිය දේශපාලන ශරීරය විකුණා කමින් මහජනතාව මුළා කරන පාඨලි චම්පිකගේ තවත් හොරාකෑම් කිහිපයක් ඉදිරියේදී හෙළි කිරීමටත් නියමිතයි

මුදල් ගසා කෑ සමාජ මාධ්‍ය ව්‍යාපෘති පහතින්

-Noizenews-

Related posts

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

colombotoday

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin