Colombo Today Local News

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනයට අවසර ඉල්ලයි

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බව ආනයනකරුවෝ සදහන් කරති.

Related posts

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

colombotoday

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

colombotoday

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday