Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

ගම්පහ බුළුගහගොඩ ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමාවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

Related posts

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

Admin

බුරවිගේ බලපෑමෙන් දිස්ත්‍රීක්ක 06 ක පවුල් 551කට අයත් පුද්ගලයන් 1904 ක් පීඩාවට.

colombotoday

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin