Colombo Today Local News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04)දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනු, ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සේවය ලබාදීමට නියමිතය.

එමෙන්ම දින 05කට පසුව කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සදුදා විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා සිට වසා තැබුණි.

Related posts

සාමාන්‍ය පෙළ/උසස් පෙළ දී දහම් පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක්

colombotoday

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

colombotoday

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

colombotoday