Colombo Today Local News

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනී

කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර පෞද්ගලික වාහනයක් ගිනි ගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ නවීණ වාහනයක් මෙසේ ගිනිගෙන ඇති බවත් ගිනිගැනීමෙන් කිසිවෙකුටවත් හානියක් නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.

Related posts

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

colombotoday

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday