Colombo Today Local News

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

treee56232

පවතින මූල්‍ය අර්බුධයට ක්ෂණික පිළියමක් ලෙස රාජ්‍ය ආයතන තුනකට අයත් ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකිණීමට රජය තීරණය කර ඇත.

රුපියල් බිලියන හතරක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට මේ හරහා රජය බලාපොරොත්තු වන අතර මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය වැවිලි සමාගම් වතුවල ගස් 54,000ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල ගස් 43,000ක්, ඇල්කඩුව වැවිලි සමාගමේ ගස් 3955ක් සහ තවත් ආයතන කිහිපයක ගස් මෙසේ කපා විකිණිමට නියමිතය.

 

Related posts

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

colombotoday

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin