Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

කොහේවත් යන එන්.ජී.ඕ. නඩවලට අවශ්‍ය ආකාරයට රට ගැන, ජනතාව ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩ නොතැබිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ව්‍යවස්ථාව කරළියට ගෙන එන්නේ රටේ ප්‍රශ්න යට ගැසීමට බවත්, ව්‍යවස්ථාව හදන පාදඩ නඩය දුටු තැන පළවාහැරියු යුතු බවත් උන්වහන්සේ සදහන් කළහ.

ඥාණසාර හිමියන් මේ බව සදහන් කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර නෑ !

colombotoday

“එජාපය සමග තවත්නම් දීග කනු බෑ.. අපේ අදහස් ගැළපෙන්නෑ“ – එස් බී

colombotoday

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

ඉරාජ් තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

colombotoday