Colombo Today Local News

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජන සටන” විරෝධතා රැළිය මේ වන විට කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වී ඇත.

මේ අවස්ථාව වන විට හයිඩ් පිටිය අතුරු සිදුරු නැතිව පිරී තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සදහා සහභාගීවීමට නියමිතව සිටිනවා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පක්‍ෂ මෙන්ම පළාත් පාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ කලාකරුවන් ඇතුළු පිරිසක්‌ මේ සඳහා සහභාගි වී සිටිනවා.

Related posts

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවතට… බද්ද රැස්කිරීම මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට ?

colombotoday