Colombo Today Local News

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවය.

එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බව ඒ මහතා පවසයි.

Related posts

කබීර් හෂීම් ඉල්ලා අස්වෙයි.. රනිල් ඉවත්කර තාවකාලික නායකත්වයට කරු !!!

colombotoday

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday